Kitchen
බීට් ඇන්ඩ් බේක් ඔරේන්ජ් කේක්.
අවුරුදු මේසයට කේක් අනිවාර්යයි. හැමදාම කන චොක්ලට් කේක් හෝ බටර් කේක් වෙනුවට වෙනස් විදිහේ කේක් කෑල්ලක් රස විදිමුද?
අවශ්‍ය ද්‍රව්‍ය :
පිටි කෝප්ප 2
ලුණු ස්වල්පයයි
බේකින් පවුඩර් තේ හැදි 3
සුපර් ෆයින් ශුගර් කෝප්ප 1 1/2යි (හොයා ගන්න අමාරු නම් සුදු සීනි බ්ලෙන්ඩර් කර ගන්න. නැතිනම් අයිසින් ශුගර් පාවිච්චි කරන්න.)
කිරි කෝප්ප